කඳුලක් නැතිව හඬමින්
යෙහෙලියක මිමිණුවා,
මා විඳි දුක
නොදී මගෙ දරුවනට
වෙමිය අම්මා
උතුම් ලොවටම...
මා සිත කකියයි,
ඈ නොවිඳි දුක්
විඳදරා හුන්
ගැහැණිය
කිම නූනේ
උතුම් ලොවටම...
මං ගැන
- Ravimal
- දැනට පදිංචිය පන්නිපිටියේ, ජ'පුර විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ඉගෙනුම ලබනවා. තවද desktop සහ mobile මෘදුකාංග නිර්මාණකරණයේ යෙදී සිටියි෴ ත්‍රිමාණ සැලසුම් හා සජීවීකරණ කාර්යන්ද සිදුකරයි෴
Blog Archive
Categories
- කතාබහ (2)
- ගීයක අරුත (1)
- තාක්ෂණික පුවත් (1)
- මගේ Experiments (1)
- මගේ Softwares (10)
- මගේ කවි (23)
- මගේ වාදනයන් (1)
Subscribe to:
Post Comments (Atom)


0 අදහස්:
Post a Comment
ප‍්රශ්නයක් නෑ. ඕන දෙයක් ලියන්න. අදහස් වලට ස්තූතියි